දේපළ තොගයක් සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ දෙකකට අධික දේපළ තොගයක් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

ආගරපතන ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක රන් භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

ඔහු සතුව තිබී සොරකම් කළ බවට පැවසෙන දේපල තොගයක් සොරා ගෙන තිබේ.

සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News