GMOA වර්ජනයකට සුදානම් වෙයි

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18) උදෑසන 8.00 සිට පැය 24 ක වැඩ වර්ජනයක් සිදු කරන බව පවසයි.

අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව පැවසීය.

Read more

Local News