එජාපෙ නායකයින් සහ සජිත් අතර සාකච්ඡාවක්

Share

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමේදී ඉදිරිපත්ව ඇති කොන්දේසි පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

Read more

Local News