වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Share

අරලගංවිල පොලිස් වසමේ වීරලන්ද, රුහුණුගම ප්‍රදේශයේ දී වන අලියෙක් පහර දීමෙන් අද(30) අලුයම පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වන අලි පහර දීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු අයෙකි.

මෘත ශරීරය අරලගංවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර අරලගංවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News