දියේ ගිලී දෙදෙනෙක් මරුට

මාරවිල කටුනේරිය මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් අැතැයි වාර්තා වෙයි.

ඊයේ (25) රාත්‍රී 10.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.