මඩකලපුව නිවසක් තුළ පුද්ගලයෙකු ගෙල වැල ලා ගනී

Share

මඩකලපුව, ආරයම්පති ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකු ගෙල වැල ලා ගෙන මිය ගොස් ති‌බේ.

ඊයේ (28) සවස මෙම පුද්ගලයා සිය දිවි නසා ගෙන ඇති අතර ඔහු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බව ද වාර්තා වෙයි.

මෙසේ සිය දිවි නසා ගෙන ඇත්තේ 47 හැවිරිදි දෙදරු පියෙකි.

Read more

Local News