මෙරට සිදු වූ බිහිසුණුම ගුවන් අනතුරේ මතකය

Share

1974.12.04 දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයාර් ඩිසි 08 ගුවන් යානය ඉන්දුනිසියාවේ සුරවෙයාර් ගුවන්තොටුපලින් වන්දනාකරුවන් 182 ක් සහ කාර්යය මණ්ඩලයේ 9 දෙනෙකු රැගෙන මක්කම බලා පියාසර කරමින් තිබුණි.

 

එම ගුවන් යානය ආගරපතන, නොර්වුඩ්, කාසල්රි ජලාශයට ඉහළින් ඉතා පහතින් පියාසර කරමින් තිබියදි එදින රාත්‍රි 10.10 ට පමණ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබටන් වතුයායට ඉහලින් පිහිටි සප්ත කන්‍යා කන්දේ ගුවන් යානයේ තටුවක් ගැටි ගුවන් යානයේ ගමන් ගත 191 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි තිබුණි.

Read more

Local News