Home දේශීය පුවත් මුරලි උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර ප්‍රතික්ෂේප කරයි

මුරලි උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර ප්‍රතික්ෂේප කරයි

0
මුරලි උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර ප්‍රතික්ෂේප කරයි

උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර භාර ගැනීම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතික්ෂේප කර තිබේ.

 

ඔහුගෙන් මේ පිළිබඳව විමසුවත් එය භාර ගැනීමට තමන් අකමැති බව මුරලි ප්‍රකාශ කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) ජනපති කාර්යාලයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් අතර හමුවකදී පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here