විජේදාස රාජපක්ෂ ජනපති කොමිසම හමුවට

Share

පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද (28) පෙනී සිටීමට නියමිතයි.

 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදී සිදුකළ ප්‍රකාශයන්ට අදාලව සාක්ෂි විමසීම සඳහා එම කැදවීම සිදුකර තිබේ.

Read more

Local News