ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය අද

Share

ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවන එක්දින තරඟය අද (19) පැවැත්වෙයි.

ඒ අනුව 10.30 සිට සජීවීව තරඟය නැරඹීමට සියත ටීවී හා එක්වන්න.

මේ වන විට තරඟ දෙකක් පැවැත්වුණ අතර පළමු තරඟය බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරින් බංග්ලාදේශ කණ්ඩායම ජය වාර්තා කළ අතර, දෙවන තරඟය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරින් සිම්බාබ්වේ කණ්ඩායමට ජය හිමි විය.

Read more

Local News