පවුම් 99ක් වටිනා අයිස් ක්‍රීම් කොන් එකක් එංගලන්තයෙන්!

Share

එංගලන්තයේ සුප්‍රසිද්ධ Selfridges සාප්පු සංකීර්ණයේදී පවුම් 99ක මිලක් ඇති වටිනා මෙම අරුම පුදුම අයිස් ක්‍රීම් මිලදී ගැනීමට හැකි බව වාර්තා වෙනවා. බරින් ග්රෑම් 350ක් වන බව වාර්තාවන මෙය සෑදීමට පැය හතර හමාරක කාලයක් ගතවේ.
මෙහි අන්තර්ගත දේ පිළිබද සටහනක් පහතින් දැක්වේ

අයිස් ක්‍රීම් කොන් අන්තර්ගතය
මැඩගස්චාන් චොකලට් (Madagascan chocolate)
කරමලයිස් පීකන්ස් (Caramelised pecans)
විශාල ජෙලටෝ ස්පීර් දෙකක් (අඹ, ඉඟුරු හා පැෂන් ෆෘට් සහ එකක්) Two large gelato spheres (one of mango, ginger and passion fruit)
තද අඳුරු චොකලට් (Dark Chocolate)
ලුණු සහිත කැරමල් සෝස්වලින් පුරවා ඇති බෙල්ජියානු සුදු චොකලට් ටි්පල් (A Belgian white chocolate truffle filled with salted caramel sauce)
ලුණු සහිත කැරමල් මෘදු ජෙලිටෝ (Salted caramel soft serve gelato)

අතුරුපස මත මතුපිටට ඇතුළත් වන්නේ:
සුදු චොකලට් ග්ලයිසයකින් සැරසුණු රාස්ප්බෙරි සොර්බේ සහ මැකරෝන් (A raspberry sorbetto macaroon decorated with a white chocolate glaze)
පර්සියානු මුහුදු ලුණු සහ ආහාරයට ගත හැකි දියමන්ති (Persian sea salt and edible diamonds)
රන් කොළ ආලේප කරන ලද චොකලට් පලිහක් (A chocolate flake, coated in gold leaf)
අඹ, ඉඟුරු හා පැෂන් පලතුරු සෝස්වලින් පිරුණු (A pipette full of mango, ginger and passion fruit sauce)
රන් චොකලට් හැන්දක් (A Gold chocolate spoon)
ආහාරයට ගත හැකි කැරට් 24 රත්රන් කොළ. (A glistening piece of edible gold leaf)

Read more

Local News