මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1068ක් දක්වා ඉහළට

Share

අද(22) රාත්‍රී 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් නව දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ හඳුනාගත් ආසාදිතයන් 27 දෙනා අතුරින් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වෙයි.

අද දිනයේ තවත් ආසාදිතයන් 16 දෙනකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.

ඒ සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගියේය.

මේ වන විට පුද්ගලයින් 439 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ විවිධ රෝහල්වල ප්‍රතිකාර  ලබමින් සිටියි.

Read more

Local News