බංගලාදේශයේ රැඳී සිටින ලාංකීකයින් රැගෙන එන්න ගුවන් යානයක් පිටව යයි

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 273 දෙනෙකු අද(23) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

 

ඔවුන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

අදාල පිරිස අද රාත්‍රී 07.45 ට පමණ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණීමට නියමිතයි.

Read more

Local News