මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1118ක් දක්වා ඉහළට

Share

අද(24) දිනය තුළ නව ආසාදිතයින් 29 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි‍.

 

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1118ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් දැනට රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණයි.

Read more

Local News