මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1118ක් දක්වා ඉහළට

අද(24) දිනය තුළ නව ආසාදිතයින් 29 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි‍.

 

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1118ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් දැනට රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණයි.