මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1182ක් දක්වා ඉහළට

Share

මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළ ගොස් ඇත.

 

ඒ අද(25) දිනයේ තවත් ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

මේ අතර ආසාදිතයින් 477 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

අද දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

Read more

Local News