මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1643ක් දක්වා ඉහළට

අද(01) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1643ක් දක්වා ඉහළ‍ ගොස් තිබේ.