තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබයි

Share

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 418ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News