තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1804 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
මේ අතර මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 902 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.