ෂහිඩ් අෆ්රිඩි ට කොරෝනා ආසාදනය වෙයි

Share

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ෂහිඩ් අෆ්රිඩි ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

Read more

Local News