එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 234ක් දිවයිනට

Share

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු අද (11) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

 

එම පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය ලන්ඩන් හි හීතෲ ගුවන් තොටුපළේ සිට අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

එම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

Read more

Local News