ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි දෙකකට ආසන්න වෙයි

Share

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනු පන් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

 

එ ඊයේ (07) දිනයේ හඳුනාගත් නව රෝගීන් 283,009 දෙනා ද සමගයි.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයින් 718,530 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

Read more

Local News