Tuesday, March 19, 2024.

ගෝන අං තට්ටු 18ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

නුවරඑලිය සංචාරක නිකේතනයක තිබි ගෝන අං තට්ටු 18ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ අතර ගෝන කකුල් දෙකක්, සමනලුන්, මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමණයක් සහ පිඹුරු හැවක් ද තිබු බවයි නුවරඑලිය වනජීවි කාර්යාලය කියා සිටියේ.

සත්ව කොටස් සමඟ එම සංචාරක නිකේතනයේ කළමණාකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (11) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News