තවත් කොරෝනා ආසාදිතයින් 8ක් සුවය ලබයි

Share

කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 8 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2646 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2881ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොරෝනා ආසාදිතයින් 224 දෙනෙකු රෝහල් ගත ව ප්‍රතිකාර ලබයි.

Read more

Local News