විදේශයේ සිට පැමිණි සිව්දෙනෙකුට කොරෝනා

Share

මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක්, කෙනියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙක් මෙලෙස කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2,951 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් රෝගීන් 2,805 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් රෝගීන් 134 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙ වන විට කොවිඩ්-19 වෛරසය වැළඳීමෙන් 12 දෙනෙකු මිය ගොස් ඇත.

Read more

Local News