ශ්‍රී ලංකා පිල 150/1යි

Share

ලකුණු 514ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයෙකු පමණක් දැවී ලකුණු 150ක් ලබාගෙන සිටියි.

මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින්නේ ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස්.

ධනංජය ද සිල්වා පන්දු 84කදී ලකුණු 78ක් හා කුසල් මෙන්ඩිස් පන්දු 110කදී ලකුණු 69ක් ලබා ගෙන අැත.

Read more

Local News