බහරේන් හි සිටි ලාංකිකයින් දිවයිනට

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් එම පිරිස ඊයේ(23) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අප වාර්තාකරු පැවසුවේය.

ගුවන් තොටුපළ වෙත පැමිණි සියලු දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.

Read more

Local News