සුවය ලැබු කොවිඩ් ආසාදිතයින් ගණන 2860ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2860 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරස ආසාදිතයින් 123 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Read more

Local News