මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 3204ක් දක්වා ඉහළට

විදෙස්ගතව සිට පැමිණි 9 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3204කි.

මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2996ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 196කි.