Home දේශීය පුවත් ප‍්‍රසූත නිවාඩු දීමනා ලබාදීම වෙනුවෙන් රජයෙන් අත්වැල සැපයිය යුත්තේ ඇයි? 

ප‍්‍රසූත නිවාඩු දීමනා ලබාදීම වෙනුවෙන් රජයෙන් අත්වැල සැපයිය යුත්තේ ඇයි? 

0
ප‍්‍රසූත නිවාඩු දීමනා ලබාදීම වෙනුවෙන් රජයෙන් අත්වැල සැපයිය යුත්තේ ඇයි? 

වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ පෞද්ගලික අංශයේ සේවා යෝජකයින් ඔවුන්ගේ සේවිකාවන් වෙනුවෙන් ප‍්‍රසූත නිවාඩු දීමනා ලබාදීම අවම වශයෙන් සති 12ක කාලයක් දක්වාවත් සිදුකළ යුතුවේ.

 

මෙනිසා අවුරුදු 20-40 වයස් කාණ්ඩය නියෝජනය කරන කාන්තාවන් සේවයට බඳවා ගැනීමේ දී, සේවා යෝජකයින්ට ඉහළ පිරිවැයක් දැරීමට සිදුවේ.

එනිසාම, මෙම වයස් කාණ්ඩය නියෝජනය කරන කාන්තාවන්ට රාජ්‍ය සේවයෙන් පිටත රැකියා සෙවීමේ දී, අවාසිසහගත තත්ත්වයකට මුහුණදීමට සිදුවේ.

ප‍්‍රසූත නිවාඩු දීමනා ලබාදීම වෙනුවෙන් රාජ්‍යය අත්වැල සැපයිය යුත්තේ ඇයි?

අදාළ සේවා යෝජකයින් බදු ලෙස ගෙවන මුදලින් ප‍්‍රසූත නිවාඩු දීමනා ලබාදීම වෙනුවෙන් ඔවුන්ට දැරීමට සිදුවන මුදල අඩු කිරීමේ අවස්ථාව සළසා දීමෙන් මෙම අවාසි සහගත තත්ත්වය මගහරවා ගැනීමට රජයට සහාය විය හැකිය. මේ හරහා සමාජයට මෙන්ම රටේ ආර්ථිකයට ලැබෙන ධනාත්මක ප‍්‍රතිඵලයන් රැසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here