තවත් කොවිඩ් ආසාදිතයින් 5ක් වාර්තා වෙයි

Share

අද (30) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3379 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ආසාදිතයින් 136 දෙනෙකු තවදුරටත් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

මේ වන විට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3230 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News