අද සවස 6 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

Share

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද(06) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

 

යළි දැනුම් දෙන තුරු එම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

Read more

Local News