තවත් කොවිඩ් ආසාදිතයින් 109ක් හඳුනා ගැනේ

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් 109 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

ඉන් 49 දෙනෙකු පෑළියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින් ය.

ආසාදිතයින් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හෝ ආශ්‍රිතයින් ය.

තවත් 23 දෙනෙකු කර්මාන්තශාලා සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පිරිසකි.

Read more

Local News