ඇඳිරි නීතිය කඩකළ 88 දෙනෙක් අත්අඩංගුවට

Share

අද උදෑසන 6.00න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

 

පසුගිය දා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 691 දෙනෙකු සහ වාහන 92ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

Read more

Local News