කොවිඩ් ආසාදිතයින් 70ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ ගණන 3714ක් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News