ඉන්දීය මහ බැංකු ප්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

Share

ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්ත දාස් ට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළඳී ඇත. ඔහු මේ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

63 හැවිරිදි ශක්තිකාන්ත දාස් කියා සිටින්නේ, තමාගේ සමීපතමයින් සහ එකට රාජකාරි කළ පුද්ගලයින් ව දැනුවත් කළ බවයි.

Read more

Local News