අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ඇමති දිනේෂ් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක

Share

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්ව සිටී.

 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී මෙම ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ වී තිබේ.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද(28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

Read more

Local News