ඉටුකම කොවිඩ් ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1693ක් දක්වා ඉහළට

Share

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 දක්වා ඉක්මවා තිබේ.

 

එම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ඊයේ (04) දිනයේ ලක්ෂ 75ක පමණ මුදලක් ද ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබුණි.

Read more

Local News