හෙරොයින් කිලෝ 100ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

Share

හෙරොයින් කිලෝග්‍රෑම් 100 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මාතර – වැලිගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Read more

Local News