අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඇරඹේ

Share

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී ඇත.

 

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (21) සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්විය.

පසුගිය 17 වනදා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read more

Local News