තවත් කොවිඩ් ආසාදිතයින් 479ක් සුවය ලබයි – සමස්තය 14,000 ඉක්මවයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 479 දෙනෙක් අද (22) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ගණන 14,069ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News