හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට November 24, 2020 Facebook Twitter Pinterest WhatsApp හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. අද (24) පෙරවරුවේ ඔහු සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි බවයි වාර්තා වන්නේ.