තවත් කොවිඩ් ආසාදිතයින් 211ක් හඳුනා ගනී November 26, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 211ක් අද (26) දිනයේ වාර්තා වී තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 553ක් වාර්තා වී ඇත.