කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි November 28, 2020 Facebook Twitter Pinterest WhatsApp තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටදී මියගොස් ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටදී මියගොස් ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් ඇත.