Editor 1
දේශීය පුවත්
ජල ගාස්තු ඉහළ දැමීමක් නැහැ (VIDEO)
මේ වසරේ ජල ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන්නේ නැති බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
දේශීය පුවත්
ඇසළ පෙරහරට කප් සිටුවීම හෙට (VIDEO)
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය හෙට සිදුකිරීමට නියමිතයි. ඒ සිව් මහා දේවාල මූලික කර ගනිමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/Nz7A6IvND_4
දේශීය පුවත්
විසඳුමක් නැති ගැටලුවක් කෝප් කමිටුවට (VIDEO)
ජාතික ලොතරැයි මණ්ඩලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල කාර්යාලයකට සුදුසු නැති බව එහි සභාපති ඇන්ටන් පෙරේරා පවසනවා. මේ වනවිට එම ගොඩනැගිල්ල සඳහා මිලියන ගණනක කුලියක් ගෙවමින්...
දේශීය පුවත්
සජිත්ගේ ප්‍රතිපත්තිය (VIDEO)
සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළින් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තකරුවන් ශක්තිමත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ...
දේශීය පුවත්
මාර්ග සංවර්ධනය නිසි කලට අවසන් කරන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් (VIDEO)
මාර්ග සංවර්ධන කටයුතුව නිසි කලට අවසන් කළ යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහා මාර්ග අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාවට...
දේශීය පුවත්
ගගනගේ ගෝලයා STF දැලේ – තංගල්ලේ පත්තු වූ වෙඩි (VIDEO)
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගගන නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු පොලිසි විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයෙන් නිවසකට ඊයේ...
විදෙස් පුවත්
භූ කම්පනයෙන් මියගිය ගණන 250 පනී – මියගිය අයට ශ්‍රී ලංකාවේ ශෝකය (VIDEO)
කොලොම්බියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය ගණන 250 ඉක්මවා තිබෙනවා. මේ අතර භූ කම්පනයෙන් මියගිය සහ විපතට පත් වූවන්ට ශ්‍රී ලංකාර රජය සිය ශෝකය...
දේශීය පුවත්
ම.ර.ණ දඬුවම උචිතද? (VIDEO)
මත් උවදුර අපේ සමාජයම අඳුරට ඇද දමා අවසන්. මෙම ව්‍යසනය රටින් තොරන් කිරීම සඳහා මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදීම සුදුසුද? ඒ ගැන ජනතාව...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



