siyathaonline
දේශීය පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් නීති රෙගුලාසි යාවත්කාලීන කළ යුතුයි කියන විපක්ෂ නායක (VIDEO)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තර්තර නීතියේ යම් නීති රීති රෙගුලාසි, වර්තමානයට ගැලපෙන ආකාරයට යාවත්කාලීන කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්...
දේශීය පුවත්
IMF අලුත් කතා සහ ජනපති (VIDEO)
අවශ්‍ය වුවහොත් නව අයි.එම්.එෆ් වැඩසටහනක් පිළිබඳව අවදානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අයි.එම්.එෆ් ගිවිසුම අත්හරිනවාද එසේත් නැත්නම් 18 වන ගිවිසුමට එකඟ...
දේශීය පුවත්
ගෝලීය අර්බුද මැද ශ්‍රී ලංකාව ස්ථාවරයි (VIDEO)
ගෝලීය අභියෝග මැද වුවත් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථායී තත්ත්වයකට පත් වී ඇති බව ශ්‍රී ලංකාව මහ බැංකුව පවසනවා. රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයකට ශ්‍රී...
දේශීය පුවත්
Port Cityයේ කප්පම් ජාවාරම (VIDEO)
කොළඹ වරාය නගරයේ ආයෝජකයන්ගෙන් කප්පම් ලබා ගත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳ...
දේශීය පුවත්
කැළඹිලි තත්ත්වය අඩු පීඩනයක් දක්වා – මි.මී 150ක තද වැසි (VIDEO)
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති කැළඹිලි ස්වභාවය අද දිනයේදී අඩු පීඩනයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා....
විදෙස් පුවත්
රාහුල් ගාන්ධිගේ පෙත්සමේ දෝෂ 14ක් – අධිකරණ ගාස්තුවල රුපියල් 220ක අඩුවක් ගැනත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙයි
ඡන්ද අක්‍රමිකතා සහ ඡන්ද හිමි නාමලේඛනවල විශේෂ දැඩි සංශෝධන ක්‍රියාවලිය (Special Intensive Revision – SIR) සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් කිහිපදෙනකු ඉදිරිපත් කළ...
විදෙස් පුවත්
ලෙබනන් දේශසීමාව ආසන්නයේ සිදු වූ පිපිරීමකින් ඊශ්‍රායල දරුවෙකු මරුට – තවත් පිරිසකට තුවාල
ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ Lebanon දේශසීමාව ආසන්නයේ පාසල් සිසුන්ගේ චාරිකාවක් අතරතුර සිදු වූ පිපිරීමකින් වයස අවුරුදු 14ක සිසුවකු මියගොස් තවත් 24 දෙනකු තුවාල ලබා තිබේ.
මූලික...
විදෙස් පුවත්
ට්‍රම්ප් ප්‍රකාශ කළ සටන් විරාමයෙන් පසු රුසියාව යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථාන හයකට ප්‍රහාර එල්ල කළ බව සෙලෙන්ස්කි කියයි
ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් රුසියාව සහ යුක්රේනය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ සටන් විරාමයකට එකඟ වූ බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු රුසියාව යුක්රේනයේ බලශක්ති...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.



