Home විදෙස් පුවත් ඇමෙරිකානු නව ජනපතිගෙන් දින 100යේ ඉලක්කයක්

ඇමෙරිකානු නව ජනපතිගෙන් දින 100යේ ඉලක්කයක්

0
ඇමෙරිකානු නව ජනපතිගෙන් දින 100යේ ඉලක්කයක්

ඇමෙරිකානු නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් කොවිඩ් එන්නත් මිලියන 100 ක් ලබාදීමට ඉලක්ක කරගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ඔහු පවසා ඇත්තේ, තමා ජනපති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පළමු දින 100 තුළ අමෙරිකානු ජනතාව වෙනුවෙන් මිලියන 100ක කොවිඩ් එන්නත් ලබා දෙන බවටයි.

මේ වන විට ඇමෙරිකාවේ ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත භාවිතය සදහා එරට රජයෙන් අනුමැතිය ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here