කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (08) උදෑසන කාලය දක්වා ජල සැපයුම අත්හිටුවේ. කොළඹ 12,13,14 සහ 15 යන ප්රදේශවල ජල සැපයුම අත්හිටුවා ඇති අතර කොළඹ 01 ප්රදේශයේ අඩුපීඩන ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.ඒ අනුව හෙට උදෑසන 6.00 වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වනු ඇති බවයි තොරතුරු වාර්ථාවන්නේ.



