Home දේශීය පුවත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද මීගමුව, කටුනායක ජල සැපයුම සීමා කරයි

නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද මීගමුව, කටුනායක ජල සැපයුම සීමා කරයි

0
නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද මීගමුව, කටුනායක ජල සැපයුම සීමා කරයි

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අද (02) පෙරවරු 11.00 සිට හෙට (03) අළුයම 3.00 දක්වා පැය 16ක කාලයක් මීගමුව නගර සභා බල ප්‍රදේශය, දූව පිටිපන ප්‍රදේශය, කටුනායක ගුවන්  හමුදා කඳවුර, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය සහ කටුනායක ගුවන් තොටුපල යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ, බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here