අලි රොෂාන් අත්අඩංගුවට

Share

ප්‍රකට අලි ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

වනාන්තරවලින් අලි පැටවුන් අල්ලාගෙනවිත් විවිධ පුද්ගලයන්ට අලෙවි කරන බවට සැකකරුට එරෙහිව චෝදනා පවති.

ඊට සම්බන්ධ විමර්ශනයකට අදාළව මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු අද (07දා) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News