Home විදෙස් පුවත් ලිබියානු මුහුදු සීමාවේදි සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 100 කට අධික පිරිසක් මරුට

ලිබියානු මුහුදු සීමාවේදි සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 100 කට අධික පිරිසක් මරුට

0
ලිබියානු මුහුදු සීමාවේදි සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 100 කට අධික පිරිසක් මරුට

ලිබියානු මුහුදු සීමාවේදි සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 100 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දින කිහිපයකට පෙර සිදුවූ මෙම අනතුරෙන් එම යාත්‍රාවේ ගමන් ගත් තවත් 276 දෙනෙකු දිවි ගලවා ගත්හ.

ඔවුන් මේ වන විට ලිබියාවේ – කෝම්ස් නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here